🏨🏖️ Hotel for Sale – Negombo | Dungalpitiya Beach Front Property! 🏖️🏨
💰 මිල: රු. කෝටි 8.90/-
🌊 වෙරළට සෘජුවම මායිම්ව පිහිටි සුපිරි ආයෝජන අවස්ථාවක්!
මීගමුව – දුංගල්පිටිය සංචාරක කලාපයේ, ඉහළ ආදායම් උපයන හැකියාව ඇති අංගසම්පූර්ණ හෝටලයක් දැන් විකිණීමට.
📍 ස්ථානය: Negombo / Dungalpitiya Beach
📏 ඉඩම: පර්චස් 40 (Beach Front)
🏢 ගොඩනැගිල්ල: තට්ටු 4ක නඩත්තු කළ හෝටල් ගොඩනැගිල්ල
🏡 Accommodation
🛌 අංගසම්පූර්ණ Apartments 5ක් (Attached Bathrooms)
🍽️ Facilities
🏊 Swimming Pool
🍴 Restaurant
👨🍳 Fully equipped Kitchen
🌟 Key Highlights
🏝️ වෙරළට සෘජුවම මුහුණලා පිහිටීම
📍 Negombo Beach, Dutch Canal, Fish Market ආසන්නව
🏙️ මීගමුව නගරයට කි.මී. 10
🚗 පමුණුගම – උස්වැටකෙයියාව ප්රධාන මාර්ගයට මුහුණලා
💼 ආයෝජනය කළ සැනින් ආදායම් උපයන ව්යාපාරික අවස්ථාවක්
💎 Tourism high demand zone එකක rare investment opportunity එකක්!
🆔 Ref: EE-C-SA 10552