Hotel for Sale Kelaliya-10B/R
===============
Well Established running Hotel with
Good Customer Base
===============
2.5 km to Kelaniya town
1 km to Kaduwella Town
500 m to Matara High -way Entrance
Facing to Kalaniya River
--------------------
10 Bed room (6 AC Rooms )with attached Bathrooms
Fully Furnished
2 & 3 Storied 2 Building
With wi-fi/Hot water/Dinning Room/
AC Functional Hall/3 phase Electricity Condition
& Generator and all Facilities
Panoramic view
Parking Available for up to 15 Vehicles
Clear Deed
=======================
පාරිභෝගික ආකර්ෂණය සමග දැනට
පවත්වාගෙන යන
මනස්කාන්ත වටපිටාවකින් යූතු,
කළැණි නගරයට තදාසන්නව පිහිටි අගනා
හෝටල් පරිශ්රයක්
විකිනීමට
===============
කැළණිය නගරය කි.මි. 2.5 යි
කඩුවෙල නගරය කි. මි. 1යි.
මාතර අධිවේගී පිවිසීම ට මි. 500යි
කැළණිය ගගට මුහුණලා පිහිටි
නිදන කාමර 10 (AC සමග කාමර 06)
සහිත යාබද නාන කාමර සහිත
දෙමහල්/ තුනමහල් ගොඩනැගිලි 02 සමග
සියළු උපකරණ සමග විකිණීමට
Wi-fi /උණු වතුර/ උත්සව ශාලා/ත්රි පේස් විදුලිය/
ජෙනරේටර් ඇතුළු සියඵ පහසුකම් සහිත ය
--------------------
දර්ශනිය නිදහස් පරිසරය
වාහන නතර කිරීමේ පහසුකම් සහිතය
නිරවුල් ඔප්පු