Hotel for Sale in Nillambe, Kandy
Advertisement by the Owner*
Situated by a bustling stream, facing a forest area, this scenic location is the ideal nature retreat. The neighborhood has calm nature trails and access to a beautiful river. Suitable as a camping site, eco-tourism location, meditation center, or residential property.
Off Galaha road, it is only a 45-minute drive to Kandy city center, Dalada Maligawa.
4 separate furnished rooms with balconies and attached bathrooms.
Kitchen, dining area, office room, driver/security room, staff bathroom, 3 storage/utility rooms
On site parking for 1 vehicle, automated roller door, off site multiple vehicle parking area
Facilities:
kitchenware (including dishware and kitchen appliances)
Water and electricity
Water storage
CCTV surveillance
Concrete fence covering the full property except at the stream front
Garden developed with garden houses, retaining walls, pathways, stairs and lighting
Call for a viewing or more details.
නොසිඳෙන දිය ධාරාවක් අසබඩ පිහිටා ඇති මෙම දර්ශනීය, නිස්කලංක, හුදෙකලා ස්ථානය කදිම සංචාරක නිවාඩු නිකේතනයකි.
ගලහ පාරේ සිට මස්ගොල්ල / නව නුවර එළිය මාර්ගයේ මීටර 800 ක දුරින් පිහිටා ඇත.
මහනුවර නගරයට විනාඩි 45 කින් ළඟා විය හැකි ය.
භූමි ප්‍රදේශය:
පර්චස් 20.4 යි.
දේපළ:
බැල්කනි සහිත යාබද නාන කාමර ඇතුළත්, ගෘහභාණ්ඩ සහිත වෙන් වෙන්ව පිහිටි නිදන කාමර 4ක්, මුළුතැන් ගෙය, විවෘත කෑම කාමරය, කාර්යාල කාමරය, සේවක කාමරය, එක් වාහනයක් සඳහා ඇතුළත වාහන නැවැත්වීමේ ඉඩකඩ, ස්වයංක්‍රීය රෝලර් දොර, පිටත වාහන කීපයක් නැවැත්වීමේ ඉඩකඩ.
පහසුකම්:
මුළුතැන් ගෙයි උපකරණ
ජලය සහ විදුලිය.
ජලය ගබඩා කිරීමේ පහසුව.
CCTV ආරක්ෂක පද්ධතිය.
දිය ධාරාව ඉදිරිපස හැර, මුළු දේපළම ආවරණය වන පරිදි ආරක්ෂක කොන්ක්‍රීට් බැමි ඉදි කර තිබීම.
උද්‍යාන නිවාස සහිතව උද්‍යානය සංවර්ධනය කර ඇත.
සවිමත් රැඳවුම් බැමි, මං තීරු, පඩි පේළි සහ ආලෝකකරණයෙන් යුක්ත ය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Hotel for Sale in Kandy
3,500 sqftMEMBERKandy, Commercial Properties For SaleRs 850,000,00059 days
Value Hotel for Sale Kandy
16,000 sqftMEMBERKandy, Commercial Properties For SaleRs 450,000,00012 days
Three Storied Tourist Hotel For Sale in Kandy
3,400 sqftKandy, Commercial Properties For SaleRs 54,000,00021 days
9BR Luxury Hotel for Sale in Kandy City
8,000 sqftMEMBERKandy, Commercial Properties For SaleRs 150,000,0006 days