🟪 Hotel For Sale in Kandy
මහනුවරින් හෝටලයක් සොයන ඔබට අගනා හෝටලයක් විකිණීමට...
විදේශීය සංචාරකයන් පැමිණෙන මහනුවරට ආයෝජනයක් කරන්න බලා සිටින ඔබට වටිනා ආයෝජන අවස්ථාවක්...
🟪 අංගසම්පූර්ණ කාමර 10 ක් සහිත සියලු පහසුකම් සමඟ වාහන 20 ක් පමණ නැවැත්වීමේ පහසුකම ද සහිතව ඇති වටිනා හෝටලයකි.
(5 Double Rooms , 2 Family Rooms , 1 disable room , 2 Staff rooms )
🟪 පර්චස් 30 යි.
🟪 පේරාදෙණිය නගරයට විනාඩි 10 යි.
🟪 මහනුවර නගරයට විනාඩි 10 යි.
🟪 ගැටඹෙ හංදියට විනාඩි 05 යි.
🟪 අංගසම්පූර්ණ මුළුතැන්ගෙය ආදී සියලු උපකරණ සහ ව්යාපාරික නාමයද සමඟ මිලදී ගන්න.
🟥 මිල මිලියන 110 යි.
📞 Contact for More Details / Viewing
Name: Multiland Holdings (Pvt) Ltd - Kandy
Phone / WhatsApp: 077 888 8825
Email: info.multiland@gmail.com
⛔ Please Don't Call :- Brokers , Agents and Time wasters