🏨 හෝටලයක් විකිණීමට ඇත – ඇඹිලිපිටිය
📍 ස්ථානය: ඇඹිලිපිටිය නගර සීමාවේ - නෝනගම පාරට මුහුණලා
📍 ප්‍රවේශය: ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇති බැවින් ඉතා පහසු ප්‍රවේශය
✅ දැනට පවත්වාගෙන යන, ස්ථාවර ආදායම් ලබන ව්‍යාපාරයකි
✅ හෝටල් ක්ෂේත්රයේ හෝ සංචාරක කර්මාන්තයේ ආයෝජනය කිරීමට කදිම අවස්ථාවකි
🔹 ඉඩම: පර්චස් 50 (සින්නක්කර ඔප්පු)
🔹සිවු මහල් ගොඩනැගිල්ලක්
🔹 ගොඩනැගිල්ල: වර්ග අඩි 9,500
🔹 කාමර: ඉඩකඩ සහිත කාමර 24
🔹 හෝටලයක්, ලැගුම්හලක් (Lodge), සංචාරක නිවාසයක් හෝ වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා ඉතා සුදුසුයි
💰 බලාපොරොත්තු වන මිල: රුපියල් ලක්ෂ 900
🚫 බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න
📞 වැඩි විස්තර සඳහා සහ පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න.
🏨 Hotel for sale – Embilipitiya
📍 Location: Embilipitiya city limits - facing Nonagama road
📍 Access: Very easy access as it is located facing the main road
✅ An ongoing, stable income generating business
✅ A great opportunity to invest in the hotel sector or tourism industry
🔹 Land: 50 perches (freehold)
🔹A four-storey building
🔹 Building: 9,500 sq ft
🔹 Rooms: 24 spacious rooms
🔹 Very suitable for a hotel, lodge, tourist home or other commercial purpose
💰 Expected price: Rs. 900 lakhs
🚫 Avoid calling brokers
📞 Call now for more details and inspection.