Hotel for Rent in Kandy Colombo Main Road
For Lease/Rent: Prime Hotel Opportunity in Ganethnna, Mawanella
Discover a lucrative investment opportunity! This 4-storey hotel, situated in Ganethnna area along the Kandy-Colombo Main Road, is now available for lease or rent.
Operating from 10am - 12pm at the moment🔥
Additional Features:
SLTDA Approved Hotel with FL 7 and FL 8 Foreign Liquor Licenses
Ample parking for up to 30 vehicles
Conveniently located just 5 minutes from Mawanella and 30 minutes from Kandy
Water storage capacity of 20,000 liters
Fully equipped kitchen
High Def Audio + Video CCTV (Hikvision)
Can be given with or without staff
Property Highlights:
1st Floor:
Air-conditioned Restaurant
4 Guest Rooms with attached bathrooms
2nd Floor:
Spacious Air-conditioned Banquet Hall (seating up to 250 guests)
Fully-equipped Bar
3rd Floor:
Vibrant Pub and Karaoke Lounge (Air Conditioned)
4th Floor:
4th Floor:
Luxurious 4-Bedroom Apartment (with attached bathrooms)
Private Rooftop area
Separate electricity meter
Ideal for investors looking to tap into the growing hospitality sector! Don’t miss this chance to run a well-established venue in a prime location.
For more information or to schedule a viewing, please contact us today
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි මහල් හතරකින් යුත් ර.බී 7,ර.බී 8 මත්පැන් බලපත්‍ර සහිත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි දැනට උදෑසන 10 සිට රාත්‍රී 12 තෙක් ක්‍රියාත්මක වන හෝටලයක් දිර්ඝ කාලීන බද්දට.
අංග සම්පූර්ණ හෝටලය
වායුසමනය කරන ලද රෙස්ටුරන්ට්, උත්සව ශාලාව සහ කැරෝකේ ලොවුන්ජ්
මහනුවර සිට මිනිත්තු 30.
කොළඹ සිට පැය 2.
මාවනැල්ල නගරයේ සිට මිනිත්තු 5.
වර්ග අඩි 26000ක ගොඩනැගිල්ල.
ජලය ගබඩා කිරීමට විශාල ටැංකි (ලීටර 20000කට වැඩි) CCTV කැමරා පද්ධතිය
වාහන 30ක් පමණ ගාල් කල හැකි රථ ගාල
බිම් මහල - අංග සම්පූර්ණ වායුසමනය කල උත්සව ශාලාව, ලොබිය, නිදන කාමර 4 (නාන කමර සහිත) , මුළුතැන්ගෙය, කාර්යාලය, අමුත්තන්ගේ නාන කමරය, ගබඩා කාමරය.
පලමු මහල - වායුසමීකරණය කල අංග සම්පූර්ණ උත්සව ශාලාව, මත්පැන් අලෙවිසල සහ pub, අමුත්තන්ගේ නාන කාමර 2.
දෙවන මහල - කැරෝකේ ලොවුන්ජ්, Pub
තෙවන මහල - මහල් නිවාසය
වායුසමීකරණය කල නිදන කාමරය (නාන කමරය සහිත)
වායුසමීකරණය නොකල නිදන කාමර 3 (නාන කාමර සහිත)
පැන්ට්‍රිය සමග මුළුතැන්ගෙය
විශාල විසිත්ත කාමරය
20 දෙනෙකුට වැඩි පිරිසකට අසුන්ගත හැකි කෑම කාමරය
පෞද්ගලික ඇතුලුවීම (අනෙකුත් මහල් වලින්ද අවශ්‍ය නම් ප්රවේශවීමේ හැකියාව)
පෞද්ගලික වාහන නැවතීමේ පහසුකම
උඩුමහල් උයන
නිවාසය වටවී තිබෙන බැල්කනි
අනෙක් මහල් වලින් වෙන්වූ විදුලි බිල්පත
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Man Road 100m Land for Sale Mawanella
10.0 perchesAUTH AGENTKegalle, Land For SaleRs 2,250,000 total price3 daysDehiowita : 7acres Land for sale in facing main road
7.0 acresMEMBERKegalle, Land For SaleRs 30,000,000 per acre20 daysLand for Sale in Yakkala Kandy Road Y5
6.0 perchesMEMBERKegalle, Land For SaleRs 624,000 per perch54 daysLand for sale mawanella road
10.0 perchesAUTH AGENTKegalle, Land For SaleRs 2,472,000 total price3 days