🌟 Hotel department All Categories
Restaurant ,work
House keeping
Kitchen Cookery
Hot kitchen and pastry bekary
, Baristas
🌟හොටෙල් ක්ෂේත්රයේ සියළු අංශ පුරප්පාඩු සදහා ඇබෑර්තු පවතියි .
🍈 කොළඹ / වැලිගම ගාල්ල ,
පිහිටි රිසොර්ට් දෙකක් සදහා හොටෙල් ක්ෂේත්රයේ පළපුරුදු සේවකයින්, ට්‍රේනින් වරුන්
පාඨමාලා හදාරා ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සේවක ,සේවිකාවන් අවශ්‍යයි -
🍈 කොළඹ මාතර ගාල්ල අවටින් විශේෂයි .
🍈ඉහළ වැටුප් සමගින් දීමනාවන්
ආහාර පාන නොමිලේ .
🍈පිරිමි සේවකයින් - නවාතැන් ලබාදේ .
සියළු අංශ සදහා පුරප්පාඩු පවතී
වයස 18 සිට වයස 50 අඩු අය පමණක් අමතන්න 0772268402 0774076511 .
( අදාළ එක් ,එක් තනතුර මත වැටුප් වෙනස් වේ දීමනාවන් සහ වැටුප් පැමිණ පමණක් සාකච්ඡා කරගන්න )