
Hot Kitchen Chef
Dad Thai is looking for a Fried Rice Chef to join our kitchen team.
What You'll Do
Prepare fried rice and other wok-based dishes consistently
Maintain high food quality and presentation
Follow recipes and food safety standards
Keep your workstation clean and organized
Work efficiently during busy service hours
Support the kitchen team when needed
Requirements
Experience cooking fried rice or working with a wok is preferred
Fast learner with a positive attitude
Able to work under pressure
Punctual, reliable, and a team player
Passion for cooking
What We Offer
Competitive salary
Performance-based salary increments
Meals during shifts
On-the-job training
Career growth opportunities as we expand
📍 Location: Colombo 05 / Narahenpita
Interested?
Send us your CV or contact us via WhatsApp:
📞 0724586410
ඔබගේ වගකීම්
ෆ්‍රයිඩ් රයිස් සහ වොක් (Wok) ආශ්රිත ආහාර උසස් තත්ත්වයෙන් සකස් කිරීම
ආහාරවල ගුණාත්මකභාවය සහ රසය පවත්වා ගැනීම
අවන්හලේ වට්ටෝරු සහ සෞඛ්යාරක්ෂිත ප්රමිතීන් අනුව ආහාර පිසීම
වැඩ කරන ස්ථානය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම
කාර්යබහුල වේලාවන්හි කාර්යක්ෂමව සේවය කිරීම
අවශ්‍ය විට අනෙකුත් කුස්සියේ කාර්යයන් සඳහා සහය ලබා දීම
අප බලාපොරොත්තු වන්නේ
ෆ්‍රයිඩ් රයිස් හෝ වොක් කුස්සියේ පළපුරුද්ද තිබීම (අමතර වාසියකි)
ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාව
පීඩනය යටතේ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
වෙලාවට වැඩට පැමිණීම හා වගකීමෙන් වැඩ කිරීම
ආහාර පිසීමට කැමැත්ත සහ උනන්දුව
අපෙන් ඔබට
ආකර්ෂණීය වැටුපක්
කාර්ය සාධනය අනුව වැටුප් වැඩිවීම්
සේවා කාලයේ ආහාර
නොමිලේ පුහුණුව
ඉදිරියේදී උසස්වීම් සහ වෘත්තීය වර්ධන අවස්ථා
📍 ස්ථානය: කොළඹ
🕒 පූර්ණ කාලීන රැකියාව
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



