* Hostel for sale in Homagama, Pitipana between "Pansal junction" and "School junction".
* Selling with Beds, Cupboards and all furniture, etc.
* Very close to NSBM Green University nearly 1.5km. Hostel building is very close to the main road, about 30 - 40 meters approx.
* Very secured and peaceful environment with high boundary wall, wide gate and CCTV cameras.
* Specially No Flooding.
* Presently there are NSBM girl students boarded.
* Land 11 perches.
* Hall - Study area
* 3 Rooms
* Kitchen
* Bathroom
* 1200 sqft approx.
* Fully refurbished Drainage system.
* Fully restored Waste water system.
* There are much space on the land to construct another building if necessary.
* No objections or complaints.
* Ideal for an investment.
* Urgent sale, Owner migrating.
* හෝමාගම, පිටිපන “පන්සල් හන්දිය” සහ “පාසල් හන්දිය” අතර පිහිටි සිසු නේවාසිකාගාරයක් විකිණීමට ඇත.
• ඇඳන්, ඇදුම් කබඩ් සහ සියලුම ගෘහභාණ්ඩ සමඟ විකිණේ
• NSBM Green University වෙත ඉතා සමීපයි (ආසන්නව 1.5 km)
• ප්‍රධාන මාර්ගයට ඉතා සමීපව මීටර් 30 – 40ක් පමණ දුරින් පිහිටා ඇත.
• ඉතා ආරක්ෂිත හා නිශ්ශබ්ද පරිසරයක්
• උස ආරක්ෂිත තාප්පය, විශාල ගේට්ටුව සහ CCTV කැමරා සවි කර ඇත.
• ගංවතුර ගැටළුවක් නොමැත
• දැනට NSBM ගැහැණු සිසුන් නවාතැන් ගෙන සිටී
• භූමි ප්‍රමාණය – පර්චස් 11
• ශාලාව
• නිදන කාමර 3
• මුළුතැන්ගෙය
• නානකාමර 1
• වර්ග අඩි 1200 පමණ
අමතර වාසි:
• සම්පූර්ණයෙන්ම නවීකරණය කළ අපජල පද්ධතිය.
• තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ප්‍රමාණවත් ඉඩකඩ ඇත..
• අසල්වාසීන්ගෙන් බාධාවන් නොමැත.
• ආයෝජනයකට ඉතා සුදුසුයි.
• අයිතිකරු විදේශගත වීමට නියමිත බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale in Homagama Pitipana
Bedrooms: 3, Bathrooms: 1Colombo, Houses For SaleRs 16,500,00050 days
Land for sale in Homagama Pitipana
10.04 perchesMEMBERColombo, Land For SaleRs 790,000 per perch31 days
House for Sale in Pitipana, Homagama
Bedrooms: 5, Bathrooms: 2Colombo, Houses For SaleRs 25,000,0003 days
House for Sale in Pitipana Homagama
Bedrooms: 3, Bathrooms: 1Colombo, Houses For SaleRs 14,000,0008 days