හොරණ නගරයට 1.5km කින් ,
පානදුර - රත්නපුර පාරට 400m ක් දුරින්,
හොරණ කොළඹ පාරට 400m ක් දුරින්,
හොටෙල් කබානා වැනි ව්‍යාපාර සදහා මනාව ගැළපෙන
සුපිරි view එකක් සහිත තරමක් උසින් පිහිටි වටිනා ඉඩමක්