සියලුම අනුමැතියන් සමගින්
බස් පාරට මීටර් 10 යි
හොරණ නගරයට පහසුවෙන් ලගා වීමේ හැකියාව
ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ගය
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 23 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න
අමතන්න