💼 හොරණින් Business එකකට පට්ට Place එකක්! 🏢
හොරණ - මතුගම (285) ප්රධාන බස් පාරට මුහුණලා, ඕනෑම ව්යාපාරික ස්ථානයකට හෝ සුපිරි නිවසකට කදිම ඉඩමක් විකිණීමට ඇත. 🌟
📈 High Commercial Value: නිරන්තරයෙන් මිනිසුන් ගැවසෙන, වාහන ගමන් කරන ප්රධාන මාර්ගය.
🚗 පහසු ප්රවේශය: වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව වුවද නිර්මාණය කළ හැක.
🏪 නගරයේ සියලුම වරප්රසාදයන්ට ඉතා ආසන්නයි.
💰 මිල: 2500000/=
📞 නොම්බරේ මෙන්න, දැන්ම කෝල් එකක් දෙන්න: 070 3 580 580 📲