හොරණ පිහිටි ප්රධාන පෙළේ කේන්ද්රාපසරිත රබර් උකුකිරි කර්මාන්තශාලාවකට හා කේප් රබර් කර්මාන්තශාලාවකට පුහුණු/නුපුහුණු කර්මාන්තශාලා නිළධාරියෙකු සොයයි.
වැටුප සාකච්ඡා කර ගත හැකිය. (පළපුරුද්ද අනුව වැටුප් අගයන් වෙනස් වේ.)
ජීව දත්ත පත්රිකාව sclatex@ymail.com විද්යුත් ලිපිනයට හෝ 077 595 0001 දුරකථන අංකයට යොමු කරන්න.