හොරණ ප්රධාන නගරයේ සිට තල්ගහවිල බස් සේවාව තිබෙන අතර,තල්ගහවිල බසයෙන් පැමිණ මාලොස් ඇල හංදිය, එම පාරේ කිලෝමීටර් බාගයයි
දුර ප්රමාණයකින් තිබෙන වටිනා ඉඩමකි.
⛳ ඉඩමේ විශාලත්වය - පර්චස් 28.5 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයකට ලක්ෂ 1.90 යි
⛳ අසල්වැසි වටපිටාව - ඉතා හොඳයි.
⛳ අඩි 15 ක ප්රවේශ මාර්ගය
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර
📍 හොරණ රත්නපුර ප්රධාන පාරට 5km ක දුරින්