හොරණ නගරයට ආසන්නව කාමර 6ක දෙමහල් නිවසක් කුලියට දීමට ඇත | Two Storey House for Rent in Horana
📍 ලොකේෂන් එක: හොරණ නගරයට සහ 120 කොළඹ - හොරණ ප්‍රධාන පාරට ඉතා ආසන්නව!
📋 දේපළ පිළිබඳ විස්තර (Property Details):
📐 විශාලත්වය (Size): 2,400 Sq.ft
🛏️ නිදන කාමර (Bedrooms): 06 (Master Bedroom එක සහ Study/Work Room එකක් සහිතයි)
🚿 නාන කාමර (Bathrooms): 03 (Attached & Large Common Bathrooms)
🛋️ විශාල සාලය සහ කෑම කාමරය (Living & Dining Area)
🍳 Pantry Cupboards සහිත මුළුතැන්ගෙය (Kitchen)
🌅 වටපිටාව පෙනෙන විශාල බැල්කනිය (Wrap around Balcony)
🚘 වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම් (Parking Space)
🌿 ලස්සන වත්ත සහ ගේට්ටු දැමූ ආරක්ෂිත තාප්පය (Garden & Gated)
📍 පහසුකම් සහ පිහිටීම (Location Highlights):
🛣️ 120 හොරණ - කොළඹ ප්‍රධාන බස් පාරට ඉතා ආසන්නයි.
🏬 Arpico, Keells, Cargills Supermarkets වලට විනාඩි කිහිපයක දුර.
🏫 නගරයේ ප්‍රධාන පාසල් සහ අනෙකුත් සියලුම නගර පහසුකම් වලට පහසුවෙන් ළඟා විය හැක.
💰 මිල ගණන් සහ කොන්දේසි (Rental Terms):
💵 මාසික කුලිය (Monthly Rent): Rs. 105,000/= (සාකච්ඡා කරගත හැක / Negotiable)
🔑 අත්පිට මුදල් (Security Deposit / Key Money): මාස 04ක මුදලක්
⏳ අවම කාලසීමාව (Minimum Stay): අවුරුදු 01යි
⚠️ විශේෂ සටහන:
මෙම දේපළවල මිල ගණන් සඳහන් කර ඇත්තේ හිමිකරුවන්ගේ අවශ්‍යතාව මත බැවින්, දේපළ පරීක්ෂා කිරීමෙන් පසුව හිමිකරු සමඟ මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න (Contact):
📲 The Eagle Property