තල්ගහවිල - හොරණ පාරේ පර්චස් 12.6 ක් සහිත නිවස විකිනීමට...
281 බස් පාරට මීටර 500යි. අඩි 20 තාර පාර,
කාමර 3, සාලය, කෑම කාමරය, නාන කාමරය, කුස්සිය වැරෙන්ඩා එක. කුඩා පවුලකට වඩා සුදුසුයි.
ටයිල් කර ඇත. සිවිලිම නොමැත. ඉදිරිපස හැර වට තාප්පය ඇත. නිවාස සාදා වසර 8 යි.
මිල්ලෑව කර්මාන්තපුරයට 200m
(Nature secret, Arpico, Multichemy ඇතුළුව සහ තවත් කර්මාන්තශාලා රැසක්)
පහසුවෙන් කුලියට දීමට හැකිය.
නිස්කලංක පරිසරය, සුවපහසු දේශගුණය, ගං වතුර උවදුරු නොමැත.
රු. 5,600,000/- (මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකිණේ... )
සින්නක්කර ඔප්පුව, සියලුම ලියකියවිලි සහිතයි.
මොරගහහේනට විනාඩි 5 යි (5km )
හොරණට සහ පාදුක්කට විනාඩි 15 යි. (10km)
කොට්ටාව විනාඩි විනාඩි 30 යි. (20km)