⭕ හොරණ කොළඹ 120 පාරට ළඟින්ම නිවසක් සොයන ඔබට අලුත්ම නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට කැස්බෑව හංදියට හා පිලියන්දල නගරයට ආසන්නව
✅ 120 හොරණ කොළඹ පාරට ඇවිදින දුර ( මීටර 40 යි )
✅ පිලියන්දල බයිපාස් මාර්ගයට ආසන්නව
✅ නිදනකාමර 4 ක් හා නානකාමර තුනකින් සමන්විතයි
✅ වායුසමනය කරනලද නිදනකාමර තුනක්
✅ පර්චස් 6.3 ක් සහ වර්ග අඩි 3500 ක් පමණ ඇත
✅ රෑෆ්ටොප් ප්‍රදේශය
✅ අලංකාර කබ්ඩ් කට්ටලය සහිත මුළුතැන්ගෙය
✅ බැල්කනි
✅ සේවක කාමරය හා නානකාමරය
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ විකුණුම් මිල - ලක්ෂ 450 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Luxury House In Near The Kesbewa Junction Piliyandala
✅ 04 Bedrooms ( 03 Room For A/C )
✅ 03 Modern Bathrooms With Hot Water
✅ Kitchen With Modern Pantry Cupboard
✅ Servant Room & Wosh room
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 6.3 Perch Land & 3500 sqft
✅ Highly Residential Environment
✅ Walking Distance To 120 Horana Colombo Main Road
✅ Very Close To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟒𝟓𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°