හොරණ - හදපාන්ගොඩ පාරට 800m ක් දුරින්,
ඉඩම වෙල් යායකට මායිම්වූ ,
දැනට රබර් වගා කර ඇති ,
වටිනා අක්කර කාලක ඉඩමක් ,
විකිණීමට ඇත.