හොරණ කැකුළදොළින්,
සුන්දර වෙල් යායකට මායිම්ව,
නළ ජලය , විදුලිය වැනි සියලු පහසුකම් සහිතව ,
පදිංචියට කියාපු තැනක්