හොරණ නගරයට විනාඩි 10 දුරින් ගෙවීමේ ක්රමයට ඉඩමක් විකිණීමට ඇත...
ඉඩමේ සිට ප්රධාන බස් පාර පේන දුරින්
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 23 යි. මූලික ගෙවීම ලක්ෂ 5 ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.