හොරණ නගරයට විනාඩි 10 කින් යා හැකි දුරක උස් බිමක පිහිටි,
සුන්දර පරිසරයකින් වටවූ තැනකින්,
කබානා , කොටේජස් සෑදීමට යොදාගත හැකි,
හොද ඉඩකඩක් ඇති,
වටිනා ඉඩමක් විකිණීමට ඇත...