වසර 30ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
හොරන දික්හේනපුර පාරට ළගින්.
🔸පානදුර රත්නපුර (450)ප්රධාන පාරට 3Km.
🔸හොරන නගරයට 4Km.
🔸රත්නපුර කොලඹ යෝජිත අධිවේගි පිවිසුමට 7Km.
🔸BOI ආයෝජන කලාපයට 6Km.
🔸හොරන මතුගම බස් පාරට (285) 1.5Km.
🔸හොරන කලුතර බස් පාරට 1.5km.
නල ජලය හා විදුලිය සමගින්,කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර නිදහස් වටපිටාවක පිහිටා ඇති, නේවාසික බිම් කොටසක් ,
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්,
10% ක් මූලිකව ගෙවා ඉතිරිය මාස 40කින් ගෙවන්න,
පර්චසය 350,000/- සිට,
අශාන්