Commercial Property For Sale InHorana ===============///================
📍 Location - Pahala Karannagoda, Horana
🔰 Property type - Factory or Warehouse
🔰 Size - 18000 (sq ft)
🔰 Selling price - Rs. 60,000,000/= (Negotiable)
More Details
============
▪️ 18000 sq ft situated on a one-acre plot suitable
for a factory or warehouse
▪️ 70 kv Bulk Electricity
▪️ 30 m away from Horana - Mathugama main
road
▪️ 40 feet containers with access road
▪️ Factory building with bulk electricity
▪️ 15 km to Horana town
▪️ 22 km to Galanigama highway entrance
▪️ 26 km to Dodamgoda
▪️ Approved for factory purpose from pradesiya
sabaha & UDA
▪️ With air-conditioned office facilities
▪️ Staff hostel facilities are available
▪️ This is ideal for a warehouse or factory
Call for more details ☎️
හොරණ, පහළ කරන්නාගොඩ ප්රදේශයේ වාණිජ
දේපළක් විකිණීමට ඇත
===================//=====================
🔰 ස්ථානය - පහල කරන්නාගොඩ, හොරණ
🔰 දේපල වර්ගය - කර්මාන්ත ශාලාව හෝ ගබඩාව
🔰 විශාලත්වය - 18000 (වර්ග අඩි)
🔰 විකුණුම් මිල - රු. 60,000,000/= (සාකච්ඡා
කරගත හැක)
වැඩි විස්තර
==========
▪️ වර්ග අඩි 18000ක් පමණ කර්මාන්ත ශාලාවකට
හෝ ගබඩාවකට සුදුසු අක්කර එකක භූමියක
පිහිටා ඇත
▪️ 70 kv තොග විදුලිය
▪️ හොරණ - මතුගම ප්රධාන මාර්ගයට මීටර් 30 ක්
දුරින්
▪️අඩි 40 කන්ටේනර් යා හැකි මාර්ගයක් සහිත
▪️බල්ක් විදුලිය සහිත කර්මාන්තශාලා
ගොඩනැගිල්ල
▪️හොරණ නගරයට කිලෝමීටර 15 කි
▪️ගැලනිගම අධිවේගී පිවිසුමට කිලෝමීටර 22 කි
▪️දොඩම්ගොඩට කිලෝමීටර් 26 යි
▪️කර්මාන්තශාලා කටයුතු සඳහා ප්රාදේශීය සභා
සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමත
කර ඇත
▪️වායු සමීකරණය කරන ලද කාර්යාල පහසුකම්
සහිතය
▪️සේවක නේවාසිකාගාර පහසුකම් සහිතය
▪️මෙය වඩාත් සුදුසු වන්නේ ගබඩාවකට හෝ
කර්මන්තශාලාවකටය
☎️ වැඩි විස්තර සඳහා අමතන්න ☎️
ஹொரணை, கீழ் கர்ணகொடவில் வர்த்தக
சொத்து விற்பனைக்கு உள்ளது
========================================
🔰 இடம் - நஹல் கர்னாகொட, ஹொரண
🔰 சொத்து வகை - தொழிற்சாலை அல்லது
கிடங்கு
🔰 அளவு - 18000 (ச.அடி)
🔰 விற்பனை விலை - ரூ. 60,000,000/=
(பேசலாம்)
கூடுதல் தகவல்கள்
============
▪️ 18000 சதுர அடியில் ஒரு ஏக்கர் நிலத்தில்
தொழிற்சாலை அல்லது கிடங்கிற்கு ஏற்றது
▪️ 70 kv மொத்த மின்சாரம்
▪️ ஹொரணை - மத்துகம பிரதான
வீதியிலிருந்து 30 மீ தொலைவில்
▪️ அணுகல் சாலையுடன் கூடிய 40 அடி
கொள்கலன்கள்
▪️ மொத்த மின்சாரம் கொண்ட
தொழிற்சாலை கட்டிடம்
▪️ ஹொரண நகருக்கு 15 கி.மீ
▪️ கலனிகம நெடுஞ்சாலை நுழைவாயிலுக்கு
22 கி.மீ
▪️ தொடம்கொடவிற்கு 26 கி.மீ
▪️ தொழிற்சாலை நோக்கத்திற்காக பிரதேசிய
சபா & UDA இலிருந்து அங்கீகரிக்கப்பட்டது
▪️ குளிரூட்டப்பட்ட அலுவலக வசதிகளுடன்
▪️ பணியாளர் விடுதி வசதிகள் உள்ளன
▪️ இது ஒரு கிடங்கு அல்லது
தொழிற்சாலைக்கு ஏற்றது
☎️ மேலும் விவரங்களுக்கு அழைக்கவும் ☎️
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Commercial Property Sale in Horana
2,400 sqftKalutara, Commercial Properties For SaleRs 25,000,00024 daysCommercial Land for Sale in Horana
2.5 acresMEMBERKalutara, Land For SaleRs 500,000 per perch25 daysValuable Land in - Horana
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 190,000 per perch59 daysCommercial land for Sale in Handapangoda-Horana
18.0 acresMEMBERKalutara, Land For SaleRs 300,000 per perch11 days