ගංවතුර, නායයෑම් නැති වාහන කද නැතිව, කාගෙන් වත් කරදරයක් නැතිව කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිලා නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න
නිවසක් සොයනවාද?
⭐හොරණ නගරයට ලගින්ම හොදම තැන
🎁 විශේෂ - 5.5 kW Solar Hybrid System (මාසික ආදායම රු.23000)
⭐බස්නාහිර පළාත
⭐කලුතර දිස්ත්‍රික්කය
⭐හොරණ නගරය
⭐තුත්තිරිපිටිය - හල්තොට
✳️රු ලක්ෂ 170 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
--------------------
🟢 පහල මහල
* පහල මහල කාමර 02
* සාලය
* වැරන්ඩාව
* කුස්සිය
* බාත්රූම් 01
* තාප්ප ගේට්ටු දමා ඇත.
* වාහන 07 පමන දැමිය හැක
* එක වර බස් එකක් උනත් දැමිය හැක
* අඩි 15 පාර
--------------------
🟢 ඉහල මහල
* කාමර 03
* බාත් රූම් 01 යි
* TV ලොබිය
* බැල්කනිය
--------------------
✳️නිරවුල් ලියකියවිලි
✳️පර්චස් 28
✳️නිවැසියන් පදිංචිය සදහා ඉදිකල නිවසක් වන අතර ඉස්තරම් අමුද්‍රව්‍ය යොදා නිවස ඉදිකර ඇත.
✳️සියලුම උලුහව් ජනෙල් දොරවල් මම ඉඩමේ තිබුණු කොස් ගස්වල හොදින් මෝරා ඇති අරටු යොදා ඇත
✳️සියලුම ජනෙල් සදහා මල නොබදින සුදු යකඩ (304) යොදා ඇත.
✳️කුස්සියේ ප්‍රැන්ට්‍රි කබඩ් සදහා ඉඩමේ අවුරුදු 70ක් පමණ පරණ වයිරම් සහිත නැදුන් අරටු යොදා ඇති අතර විශේෂයෙන් කිසිම වරණකයක් (Colour) යොදි නොමැති අතර 2K Auto Primer Car Paints වලින් විශේෂ ආවරණයක් යොදා ඇත..
✳️ වහලය සදහා මැලේසියාවෙන් ආනයනය කරන ලද උසස් තත්වයේ කෙම්පස් සහ තුලාන් ලී (Kempas & Tulane) බාවිතා කර ඇත...
--------------------
✅ ආසන්නම නගර වලට ඇති දුර ප්‍රමාණය -
* හොරණ නගරයට - 6Km
* ගැනිගම අධිවේගී පිවිසුමට - 6Km
* රයිගට හන්දියට - 6Km
* කෙසෙල්හේනාව හන්දියට - 6Km
* පොකුණුවිට හන්දියට - 6Km
✅ ආසන්නයේම පිහිටි ප්‍රධාන මාර්ග සහ ඒවාට ඇති දුර ප්‍රමාණය
* ගුරුවාතොට - පානදුර මාර්ගයට - 400M
* හොරණ - මිල්ලනිය මාර්ගයට - 1Km
* හොරණ - කලුතර මාර්ගයට - 6Km
* හොරණ - කොළබ මාර්ගයට - 6Km
* හොරණ - පානදුර මාර්ගයට - 6Km
✅ වෙනත් පහසුකම් පිහිටා ඇත්නම් ඒ පිළිබඳව තොරතුරු
* කලුතර දිස්ත්‍රිකයේ හොදම පාසල වන තක්ෂිලා මහා විද්‍යාලයට විනාඩි 10 යි
* තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයට විනාඩි 05 යි
* හල්තොට රජයේ රෝහලට විනාඩි 02 යි
* හල්තොට මහජන සෞඛ්‍ය කාර්යලයට (MOH) විනාඩි 02 යි
* මිල්ලනිය ප්‍රෙද්ශීය සභාවට විනාඩි 03 යි
* මිල්ලනිය ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයට විනාඩි 03 යි
* මිල්ලනිය පොලිසියට විනාඩි 03 යි
* මහජන බැංකුවට විනාඩි 03 යි
* RDB බැංකුවට විනාඩි 03 යි
* මිල්ලනිය විදුලි බල මණ්ඩලයට (CEB) විනාඩි 03 යි
* ගැනිගම අධිවේගී පිවිසුමට විනාඩි 15 යි
✳️රු ලක්ෂ 180 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
✔ ඉඩමෙ පොල් ගස් 02 ඇත ගෙඩි කැඩෙන
වෙනත් ගස් වර්ග කිපයක් ඇත
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

හොරණ නිස්කලංක පරිසරයක පිහිටි පර්. 97 ඉඩම විකිණීමට
97.0 perchesKalutara, Land For SaleRs 110,000 per perch39 days
පානදුර නිස්කලංක පරිසරයක හිරණ නේවාසික ඉඩම් P27
12.9 perchesMEMBERKalutara, Land For SaleRs 625,000 per perch26 days
සුන්දර වෙල්යායකට මුහුනලා නිස්කලංක පරිසරයක පර්චස් 20ක ඉඩම විකීණීමට
20.0 perchesMEMBERKalutara, Land For SaleRs 300,000 per perch9 hours
හොරණ නගර මධ්‍යයේ නව නිවසක් විකිණීමට
Bedrooms: 3, Bathrooms: 3Kalutara, Houses For SaleRs 19,400,00039 days