💥ස්වාබාවික ආපදා කිසිවක් නොමැති නිස්කලන්ක පරිසරයක පිහිටි ඉඩමකි ...
💥හොරන නගරයට 5KM
💥පොකුනුවිට හන්දියට 4Km
💥ගැලනිගම අදිවේගී පිවිසුමට 7km
💥Prime Land එකෙන් ගත්ත බිම් කොටසකි..
💥අඩි 30 පලල පාරක් ද ජල විදුලිය සියල්ල සපයා ඇති ඉඩමකි..
💥බැංකු ණය පහසුකම් ඉතා ඉක්මනින් ලබා ගත හැක..