හොරණ නගර සීමාවෙන්. පර්චස් 60 ව්‍යාපාර ස්ථානයකට.
ඉතාමත් සුදුසු. හොරණ තක්සිලා විද්‍යාලය පිටුපස. හොරණ මිල්ලනිය පාර. හොරණ නගරයට මීටර් 500. හොරණ මිල්ලනිය පාරේ ආලෝකා පෙදෙසේ පර්චස්ය ලක්ෂ. 650000 මිල ගණන් සාකච්ඡා කර ගත හැක. බ්‍රෝ කරලා අනවශ්‍යයි. නිරවුල් ඔප්පු.