⭕ හෝමගම නගර සීමාවෙන් හරිත පැහැ සුපිරිතම බිම් කොටස් 🌿 👌👌👌
ස්ථාවර තැන්පතුවකට වඩා වැඩි ප්රතිලාභයක් අත්විඳිය හැකි හොඳම සංවර්ධිත ඉඩමේ ඔබත් ආයෝජනය කරන්න.
⛔ කොට්ටාව මොරගහහේන 129 බස් පාරට මිටර් 400ක දුරින්
⛔ NSBM හරිත සරසවියට විනාඩි 5යි.
⛔ Reliance පහසු ගෙවීමේ ක්රමය යටතේ ඔබේ බිම් කොටස ටික ටික ගෙවන් ගන්න නැතිනම් මුදලින් 40% ක් ගෙවා ඉතිරිය ඔබට ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම අප විසින් සලසා දේ.
⛔නල ජලය, තෙකලා විදුලිය
⛔තාර යෙදූ පුලුල් මාර්ග
⛔ පර්චසය 590,000/= සිට