අනාගතයක් හදන්න ඕනේ, අනාගතයක් තියෙන ඉඩමක 🏞️
ජීවිතය අලුතින් පටන් ගත් ඔබට සුවිශේෂී ප්රතිලාභ රැසක්. ඔබටම හුරු වටපිටාවේ ඔබේ අනාගතයන් ගොඩනගන්න
💚 කොට්ටාව මොරගහහේන 129 බස් පාරට මිටර් 400ක දුරින්
💚 NSBM හරිත සරසවියට විනාඩි 5යි.
💚නල ජලය, තෙකලා විදුලිය
💚තාර යෙදූ පුලුල් මාර්ග