හෝමාගම තලගල බෙරුකැටිය .
මාදුලුවාව පාරෙන් .
280/ 129 බස් පාරට මීටර් 600 යි.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
මොරගහහේන නගරයට 02 km.
වටරැක ස්ටේෂන් එකට විනාඩි 15 න්.
ගොනපොල හන්දියට විනාඩි 15 න්.
නේවාසික පරිසරයක පිහිටි .
ආයොජනයට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..