තලගල බෙරුකැටිය මාදුලුවාව පාරෙන් .
129/280 බස් පාරට මීටර් 600 යි.
හෝමාගම නගරයට විනාඩි 25 න්.
මොරගහහේන නගරයට 02 km..
වටරැක ස්ටේෂන් එකට විනාඩි 15 න්.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට විනාඩි 15 න්.
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..