පිටිපන/ හෝමාගම
• නිරවුල් ඔප්පු
• ප්රාදේශීය සභාවේ අනුමත ඉඩමකි.
• කොට්ටාව/ මොරගහහේන 129 බස් පාරට 350මි
• 138 හයිලෙවල් පාරට විනාඩි 15
• හෝමාගම ටවුන් එකට 6කි.මි
• ප්රධාන රෝහල, දුම්රිය පල, ප්රධාන පාසලට 6කි.මි
• අඩි 20 පළල තාර දැමූ පිවිසුම් මාර්ග
• කොන්ක්රීට් කානු පද්දති
• තෙකලා විදුලිය
• නල ජලය
• හරිත වටපිටාව
පර්චසයක් 490000/= සිට
පර්චස් 7/8 බිම් කොටස්
1) පොලී නැතුව මාස 24න් ගෙවන්න
2) අත්පිට මුදලට සුවිශේෂ වට්ටමක්
ඇතුළු තවත් බොහෝ පහසු ගෙවීම් ක්රම.