හෝමාගම නගරයට නුදුරින් ගොඩගම මීගොඩ හයිලෙවල් පාරට ආසන්නයේ පර්චස් 10 ඉඩමක අංග සම්පූර්ණ නිදන කාමර තුනක පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට . මිල ගණන් සාකච්ඡා කර ගත හැක . කොට්ටාව අධිවේගී පිවිසුමටද පහසුවෙන් ළඟාවියය හැක .