හෝමාගම හොරගල බස් පාරට මුහුනලා .
හෝමාගම නගරයට විනාඩි 20 න්.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
129/280 බස් පාරට 1.7 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.5 km.
පිහිනුම් තටාකය ,ඇවිදින මංතිරු , ආරක්ෂාව , එලිමහන් කායවර්ධන අංග , වැවක අසිරිය ,ආදී පහසුකම් සමග .
අඩි 20/ 30 කාපට් පාරවල් , කාණු පද්ධති සමග .
නේවාසික හෝ ආයොජනයට .
හරිත පරිසරයක පිහිටි .
විස්තර සදහා අමතන්න , පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..