දිනෙන් දින දියුණුවන හෝමාගම නගරයට නුදුරින් පිහිටි ග්‍රින් එම්බසි ඉඩම් ව්‍යාපෘතියේ අඩි 20/30 කාපට් පාරවල් ,කාණු පද්ධති ,ජලය ,විදුලිය ඇති මෙම ඉඩම් ව්‍යාපෘතියේ ඔබත් බිම් කොටසක් වෙන්කරවා ගන්න .
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
129/280 බස් පාරට 1.6 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.7 km.
හරිත පරිසරයක පිහිටි .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග ,ඇවිදින මංතිරු ,වැවක අසිරිය ආදී පහසුකම් සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි .