මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km .
හෝමාගම හොරගල බස් පාරට මුහුනලා .
129/280 බස් පාරට 1.6 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.8 km.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
හරිත පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු , ආදී පහසුකම් සමග .
මුලින් 10% ගෙවා ඉතිරිය මාස 40 න් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..