හෝමාගම නගරයට නුදුරින් දාම්පේ හොරගල බස් පාරට මුහුනලා පිහිටි ,
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
129/280 බස් පාරට 1.6 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.6 km.
අඩි 20/30/40 කාපට් පාරවල් , ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
හරිත පරිසරයක පිහිටි ,
පිහිනුම් තටාකය , ආරක්ෂාව , එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු ආදි පහසුකම් සමග .
මුලින් 10% ගෙවා ඉතිරිය මාස 40 න් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .