හෝමාගම - අතුරුගිරිය පාරට 1KM යි.
තලගල - කොට්ටාව (රෝහල පාර) පාරට 2KM යි.
හයිලෙවල් පාරට (වලව්ව හන්දිය) මීටර් 700 යි.
දුම්රිය ස්ථානය, උසාවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීටර් 800 යි.
ප්‍රාදේශීය සභාව සහ හෝමාගම නගරයට මීටර් 900 යි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට 2.5 KM යි.
කොට්ටාව හන්දියට කි.මී. 3.5 යි.
NSBM හරිත සරසවියට කි.මී. 4.8 යි.
ආසන්නයේ ඇති සේවාවන් සහ ආයතන
හෝමාගම මධ්‍ය මහා විද්‍යාල , හෝමාගම මහා විද්‍යාලය
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
හෝමාගම මූලික රෝහල
සුපිරි වෙළඳසැල් සහ බැංකු පහසුකම්
නිරවුල් ඔප්පු.
නළ ජලය සහ විදුලිය සහිතයි.
ඉතා සාමකාමී සහ ආරක්ෂිත වටපිටාව.