සියලුම අනුමැතියන් සහිතව
හෝමාගම ( මීගොඩ ) පොලියක් නැතුව ගෙවන්න ඉඩමක්
හෝමාගම / පනාගොඩ / ගොඩගම ඇතුලුව නගරයන් කිහිපයකට පහසුවෙන් ලගා වීමේ හැකියාව
ප්‍රසිද්ධ පාසැල් , සියලුම බැංකු , රෝහල් , සුපිරි වෙළදසැල් , ඉන්දන පිරවුම්හල් ඇතුලුව ආයතන රැසකටම සමීපයෙන්
ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට මීටර් 200 යි.
NSBM එකට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ලගින්ම
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
අවම මූලික ගෙවීම හා පහසු ගෙවීමේ ක්‍රම රැසක්ද සමගින්