හෝමාගම , පාදුක්ක, හොරණ නගර වලට පහසුවෙන් ලගා විය හැකි
පුලුල් මාර් ග පහසුකම්, ජල, විදුලිය සහිත
ලස්සන වෙල්යායක් ලග දිය පහරකට මායිම් පොල් ඵලදාව සහිත
ස්වාභාවික ගහකොල පිහිටි විලා එකකට කදිම ඉඩමක්