හෝමාගම හොරගල බස් පාරට මුහුනලා .
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
129/280 බස් පාරට 1.6 km.
,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.7 km.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු , වැවක අසිරිය .ආදි පහසුකම් සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..