🌾 කොළඹට නුදුරින් ඔබේ අනාගත ආයෝජනයට හා පදිංචියට
මීගොඩ - ආටගල 🌾
සුන්දර වෙල්යායකට මුහුණලා | පදිංචියට හෝ ආයෝජනයට
දිනෙන් දින වටිනාකම ඉහල යන සීඝ්රයෙන් දියුණු වන හෝමාගම නගරයට නුදුරින් හයිලෙවල් පාරට ,මීගොඩට 2.9km.
219බස් පාරට 500m.නළ ජලය ,තෙකලා විදුලිය සියලු අනුමැතීන් සමගින්.එ විතරක් නෙමෙ නිරවුල් ඔප්පු තියෙන නිසා ඔයාට පහසුවෙන්ම බැංකු ණයක් ලබා ගන්නත් පුලුවන්.
මේ වටිනා පර්චස් 10 බිම් කොටසම ලක්ෂ 39. ඔයාට කරන්නන ඔනි
මුලිකව ලක්ෂ 16ක පොඩි මුදලක් ගෙවලා.ඉතිරිය
ටික ටික ගෙවන්න විදි ගොඩයි.
ඉතින් මේ වටිනා ඉඩම ඔයාගෙම කරගන්න.දැන්ම අප අමතන්න
0777777464
paradise property developers pvt ltd අවු 20ක විශ්වාසනීය සේවය.