හෝකන්දර කොටස් කල හැකි ඉඩමක් විකිණීමට ඇත (ID: HK207S )
# ඉඩමේ විශාලත්වය- 21.65P
#නිවස පැරණි, තවමත් ශක්තිමත්, කෙසේ වෙතත් නිවසේ වටිනාකම නොසැලකේ
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයකට ලක්ෂ 19.50
# ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 20 මාර්ගය
# නිවසේ වටිනාකම නොසැලකේ.
# නිරවුල් ඔප්පු
# අමතර මාර්ගයකින් තොරව කොටස් 3 කට බෙදිය හැකිය.
# ආසන්න ස්ථානවලට දුර- තලවතුගොඩට කි.මී1
හෝකන්දරට විනාඩි 5
කලල්ගොඩට විනාඩි 5
# අමතන්න: හෝ (අනුර හේවගේ)
# වැඩි විස්තර සඳහා කරුණාකර ඕනෑම අංකයකට WhatsApp / Botim හෝ WeChat ඔස්සේ සම්බන්ධ විය හැක.