📱⌚️ Super Deal: HONOR X9d 5G (12GB+256GB) + HONOR Choice Watch 2i for Sale!
යාලුවනේ, පාවිච්චි කරන්න සුපිරිම condition තියෙන, Brand New වගේම Phone එකක් සහ Smart Watch එකක් එකටම ගන්න කියාපුම අවස්ථාව! 😍
HONOR X9d 5G (Sunrise Gold Colour ✨)
HONOR Choice Watch 2i ⌚️
Full Set with Box 📦
🌟 High-Lighted Features & Specs :
Display: 6.79-inch AMOLED Display with 120Hz Refresh Rate (🔥 Super Smooth Experience!)
Memory: Huge 12GB RAM + 12GB Extended RAM & 256GB Storage.
Camera: 108MP Ultra-clear AI Camera 📸 (දවල්ට වගේම රෑටත් පිස්සු හැදෙන Photos/Videos ගන්න පුළුවන්).
Battery: Massive 8300mAh Battery 🔋 (දින 3කට වඩා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්) + 66W Super Charge!
Durability: Drop-resistant ආරක්ෂාවක් සහ ඉහළම level එකේ IP69K Water/Dust Resistance 🌧️❌.
OS: MagicOS (Android 15).
❤️ Why This is a Great Deal:
Genuine Product: TRCSL Approved & Imported by SINGER 🛡️.
Remaining Warranty: 9 Months Company Warranty තවමත් ඉතිරිව තියෙනවා! (Full Peace of Mind 🤝).
Freebies Included: Phone එකත් එක්කම වටිනා Back Cases 2කුත් නොමිලේ ලැබෙනවා (See 38410.jpg).
Condition: 100% Mint/Brand New Condition. කිසිම සීරීමක් හෝ දෝෂයක් නැත.