Honor X9c 12GB 256GB (Brand New)
📢📢 SPECIAL OFFER (Limited Time Only) 📢📢
Honor X9C 5G 12/256 (TRCSL Approved + 1 Year Singer Warranty)
• මෙහි බැටරියේ සුවිශේෂී බව කොතෙක් ද කිවහොත් X9c 5G දුරකථනයේ බැටරිය විනාඩි 10ක චාර්ජ් කිරීමක් මඟින් YouTube පැය 5 ක් දක්වා නැරඹීමේ හැකියාව පවතිනවා
HONOR X9C 5G 12GB 256GB Specs
• Display: 6.78-inch 1.5K Curved AMOLED, 120Hz refresh rate, 1224 x 2700 resolution, 4,000 nits peak brightness, 3,840Hz PWM dimming
• Processor: Qualcomm Snapdragon 6 Gen 1 (4nm, Octa-Core up to 2.2 GHz)
• GPU: Adreno 710
• RAM: 12GB LPDDR4X (+ virtual RAM expansion)
• Storage: 256GB
• Rear Camera: 108 MP main (f/1.75, OIS, 3x in-sensor zoom) + 5 MP Ultra-Wide (f/2.2)
• Front Camera: 16 MP (f/2.45), 1080p video recording
• Battery & Charging: 6,600 mAh Silicon-Carbon battery, 66W wired HONOR SuperCharge
• Durability: SGS 5-star drop resistance (up to 2m), IP65 dust/water resistance
• Build & Weight: 162.8 x 75.5 x 7.98 mm | 189g
• Operating System: MagicOS 8.0 based on Android 14
• Connectivity: 5G, Dual Nano-SIM, Wi-Fi 5, Bluetooth 5.1, NFC, IR Blaster, USB Type-C 2.0
• Audio & Biometrics: Stereo speakers (with 300% volume boost), in-display optical fingerprint scanner, no 3.5mm headphone jack
• Colors: Titanium Purple, Titanium Black, Jade Cyan
ලෝකයේ හොඳම බැටරි ආයු කාලය සහිත දුරකථනයට අමතරව Honor X9c 5G දුරකථනය පහත සඳහන් සුවිශේෂීම ඔව් සුවිශේෂීම පහසුකම් වලින් සමන්විත වෙනවා..
ටයිටේනියම් නිමාවකින් යුත් සිත් ඇද ගන්නා සුළු 7.98mm ඝනකමක් සහ 189g බරකින් යුතු දර්ශනීය නිමාව.
ඔබගේ පනමෙන් වටිනා ඇස් ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී 3840Hz Risk free තිර තාක්ෂණයන්ගෙන් යුත් තිරය. විශේෂයෙන් දිගු වෙලාවක් සහ රාත්‍රී කාලයේ අඳුරු පරිසර තත්ත්ව වලදී ඔබගේ ඇස් වෙහෙසීම ඉතා අවම කරණු ලබයි.
ඕනෑම පරිසර තත්ත්වයක් තුළ සුපැහැදිලි දැකීමක් සඳහා nits 4000 සමන්විත 1.5K AMOLED 120Hz Curved 93.7% Screen to Body ratio සහිත මෙම මිල පරාසයේ හොඳම දුරකථන තිරය.
ස්විස්ටර්ලන්තයේ SGS Comprehensive සහතිකය සමග පෙර නිකුත් වූ X9 දුරකථන මාදිලියට වඩා 167% වැඩි දියුණු කරන ලද මීටර් දෙකක් දක්වා වැටීම් සීරීම් වලට ඔරොත්තු දෙන.. තිරය,පසුපස කැමරා ආවරණය සහ පසුපස කවරය..මේ සඳහා Super Double Tempered Glass AGC DT star 2 plus, Ultra Tough aggregation material,90% වපසරියක් දක්වා ව්‍යාප්ත කරන ලද Shock absorbing materials සහ පෙර මාදිලි වලට වඩා දුරකථන කෙලවරයන් හී(Corners) ශක්තිමත් බව 79% වැඩි දියුණු කරන ලද තාක්ෂණය.
සෙල්සියස් අංශක - 30 සිට 55 දක්වා ශීත සහ උණුසුම් තත්ත්වයන් තුළදී කිසිදු ගැටලුවකින් තොරව ආරක්ෂිත සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කරනු ලබයි.
මෙගා පික්සල් 108 කින් සමන්විත ඔබගේ සොඳුරු අවස්ථාවන් ඒ ආකාරයෙන්ම ජායාරූප ගත කල හැකි Ultra sensing night mode කැමරාව.. මෙහි OIS+EIS,3X Lossless Zoom, 9-in-1 1.92 um pixel, Pixel Binning තාක්ෂණය,AI Motion Sensing, AI Eraser සහ 4K Video Recording පහසුකම්වලින් සමන්විත වේ.
IP65M 3 Layer Ultra sealed 360° water resistance තාක්ෂණය. මෙමඟින් තෙත්-අත් සහ තෙල් සහිත ස්පර්ශය තිබියදීත්, තෙත් තත්වයන් තුළ හොඳින් වැඩ කරන අතර මනා ලෙස ජලය ප්‍රතිරෝධය කරයි.
300% වැඩි දියුණු කරන ලද අති විශිෂ්ට නාදරටා සහිත Dual Stereo පහසුකම. මෙමඟින් සුපැහැදිලි සහ නිවැරැදිම සංගීත නාදයන්ගේ අත්දැකීමක් ඔබට ලබාදෙනු ඇත.
66W Fast charging සමඟ නොමිලේ ලැබෙන 66W Fast චාර්ජර් එක සහ ඩේටා කේබල් එක..
ඇමරිකාවේ Qualcomm සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Snapdragon 6 Gen 1 4nm අති ප්‍රබල 5G තාක්ෂණයෙන් බල ගැන්වූ Chipset එකකින් සහ 12GB RAM සහ 256GB Internal Memory එකකින් සමන්විත මෙම දුරකථනය තුළින් ඕනැම Game එකක් ඔබට ඉතා පහසුවෙන් මෙහි හැසිරවීමට හැකියාව පවති
👇 ඔබට මෙය පහත ඕනෑම ආකාරයකින් මිලදී ගත හැක.
✅ Cash on Delivery (COD) ලෙස.
✅ KOKO APP එක හරහා වාරික ලෙස.
✅ කාඩ්පත් මගින් හෝ බැංකුවට මුදල් තැම්පත් කිරීමෙන්.
✅ Jaela අපගේ ශාඛාවට පැමිණ.
𝐆𝐑𝐀𝐁 𝐈𝐓 𝐅𝐑𝐎𝐌 𝐎𝐔𝐑 𝐎𝐍𝐋𝐈𝐍𝐄 𝐒𝐓𝐎𝐑𝐄:
🛒 www.ssmobile.io
[🚶] Walk in:
🛍️ SS Mobile - Jaela
Google Directions (https://g.co/kgs/uGwn9L)
📢📢 Buy Genuine Products with Warranty 📢📢
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Honor X9c Smart 5G 12GB 256GB (Brand New)
MEMBERColombo, Mobile PhonesRs 85,0004 hours
Honor X9d 5G 12GB 256GB (Brand New)
MEMBERColombo, Mobile PhonesRs 139,5003 days
Honor X9d 5G 12/256GB (Brand New)
MEMBERColombo, Mobile PhonesRs 138,50017 days
Honor 90 5G 12/512GB (Brand New)
MEMBERColombo, Mobile PhonesRs 107,5004 days
