HONOR X7b (8GB RAM / 256GB ROM) - ඉතා හොඳ තත්ත්වයෙන් පවති.
ඉතාමත් ප්රවේශමෙන් පාවිච්චි කරන ලද Honor X7b වර්ගයේ ජංගම දුරකථනය විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැත. බැටරි ආයු කාලය සහ ක්රියාකාරීත්වය උපරිම මට්ටමක පවතී.
Model: Honor X7b
Storage: 256 GB ROM
RAM: 8 GB + 8 GB HONOR RAM Turbo
Battery: 6000 mAh
Camera: 108 MP Ultra-Clear Triple Camera
Processor: Qualcomm Snapdragon 680
Display: 6.8-inch (2412 x 1080) Clear Display
Full box
Compatible Charger & USB Cable
(මුල් චාජරය නැති වී ඇති බැවින්, ඒ වෙනුවට මේ සඳහා භාවිත කළ හැකි වෙනත් ගැලපෙනම හොඳ චාජරයක් ඇතුළත් කර දෙනු ලැබේ).
නියම මිලදී ගන්නන් පමණක් අමතන්න. දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් ස්වල්ප වශයෙන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න. .