Honor X5C Plus 4GB 128GB (New)
📢📢 SPECIAL PROMOTION (Limited Time Only) 📢📢
★ HONOR X5C Plus 4GB 128GB (TRCSL + 1 Year Company Warranty)
🌟අතේ ඇති ගානට වැඩිම පහසුකම් සමඟ හදුන්වා දෙන Honor පවුලේ අලුත්ම හැඩකාරයා.
HONOR X5C Plus 4GB 128GB Specs
• Processor: MediaTek Helio G81 (Octa-core)
• Display: 6.74 inches, TFT LCD, HD+ (720 x 1600 pixels)
• Refresh Rate: 90 Hz
• RAM & Storage: 4 GB RAM, 128 GB Internal Storage (Expandable via microSD - Hybrid slot)
• Rear Camera: 50 MP Main Camera ($f/1.8$) + 0.08 MP (QVGA) auxiliary/depth sensor
• Front Camera: 5 MP
• Battery: 5260 mAh
• Charging: 15W Wired Fast Charging
• Operating System: Android 15 with MagicOS 9.0
• Connectivity: 4G LTE, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 5.1, USB Type-C
• Other Features: Side-mounted Fingerprint Sensor, 3.5mm Audio Jack
🌟RS 35,000 ට අඩුවෙන් වෙළෙඳපොළේ හොඳම දුරකථනයක් සොයන ඔයාට, ඔයාගෙ යාලුවන්ට, පවුලේ අයට, නෑදෑයින්ට, හිතවතුන්ට බය නැතුව ගන්න අනුමත කරන්න පුළුවන් ලස්සනම හොඳම ජංගම දුරකථනය.❤Honor X5C Plus❤😍😍😍
💜තද අව්වක උවත් සුපැහැදිලිව පෙනෙන nits 530 සමන්විත අපේ ඇස් සුරකින තිරය.6.74 inch 90Hz Super Brightness Display.Eye Comfort/Dynamic Dimming තියෙන නිසා අපේ ඇස් දෙක හොඳට පරිස්සම් වෙනවා❤.
💜හිර වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න පුළුවන් 8GB(4+4) RAM 128GB Internal Memory and up to 1TB expandable Storage with powerful Helio G81 Octa Core Processor.එක පාර SIM දෙකයි මෙමරි කාඩ් එකයි තුනම Use කරන්න පුළුවන්😍
💜Android 15 with Magic OS 9.0.
💜දින දෙකකට ආසන්නව වසර හතරකට අධික කාළයක් භාවිතා කල හැකි 5260mAh දිගු කල් බැටරිය.සමග 15W Honor Fast Charging.
💜සුන්දර මතකයන් ඒ ආකාරයෙන්ම තබා ගැනීමට අති සුපැහැදිලි ද්විත්ව 50MP AI කැමරාව 10X Digital Zooming සමඟින් Full HD Video Recording.
💜සුරක්ෂිත වේගවත් Side mounted Finger print සහ Face Unlock එක්ක Gravity,Acceleration,Ambient light,Proximity සෙන්සර් ඔක්කොම එනව.
🚚 ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ආරක්ෂිතව ගෙන්වා ගත හැක. භාණ්ඩය ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවන්න.
*Cash on Delivery available Islandwide
📌️ SS Mobile
68/C, Dr. Jayelath Jayewardena Road, Weligampitiya, Ja-Ela
Directions (https://g.co/kgs/uGwn9L)
☝️See Reviews on Google – SS Mobile (Weligampitiya, Ja-Ela)
🕘 සෑම දිනකම උදැසන 08.00 සිට රාත්රී 9.00 දක්වා විවෘතයි.
📢Visit Our FaceBook page – SS Mobile
** අප විසින් අලෙවි කරන්නේ TRCSL Approved + 1 Year Company warranty සහිත ජංගම දුරකථන පමණයි.
TRCSL Vendor Licence 0615/23/N
📢📢 Buy Genuine Products with Company Warranty 📢📢
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Honor X5C Plus 4GB 128GB (Brand New)
MEMBERGampaha, Mobile PhonesRs 30,99021 days
Honor X5C Plus 4GB 128GB (Brand New)
MEMBERGampaha, Mobile PhonesRs 30,99012 days
Honor X5C Plus 4GB 128GB (Brand New)
MEMBERGampaha, Mobile PhonesRs 31,0001 day
Honor X5b Plus 4GB 128GB (New)
MEMBERGampaha, Mobile PhonesRs 30,99047 days
