Rs 0
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔰 වසර 8 විශ්වාසය සමගින් Brand New Phone සහා ආනයනය කරනු ලබන උසස්ම තත්වයේ Used Flagship phones අඩු මිලට ලබා ගැනීම සඳහා Smart Choice අපව අමතන්න
😍 අප ikman.lk හි ලියාපදිංචි සාමාජිකයෙක් (Verified Seller ) වන අතර ඔබට අවශ්‍ය සියලුම ජංගම දුරකථන අප වෙතින් විශ්වාසීව හා සාධාරණ මිලකට ලබාගත හැකිය.
මෙය 30% ගෙවා ඉතිරිය වසරක් ඇතුළත ගෙවා ගැනීමට ඔබට ගත හැකිය… වැඩි විස්තර සඳහා විමසන්න
පවතින වෙළඳපොළ තුළ මිල ගණන් වෙනස් විය හැකි නිසා පැමිණීමට පෙර අමුතුමක් ලබා දී පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
🔥 නවීන පෙනුමයි, බලගතු බැටරියයි එකටම ඕන අයට - HONOR X5c Plus! 🔥
දවස පුරා චාජර් එක පස්සෙ යන්න ඕන නෑ!
🔋 5260mAh Mega Battery එකත් එක්ක non-stop power එක අත්විඳින්න.
✨ විශේෂත්වයන්:
✅ 5260mAh Massive Battery – දවස පුරා එක දිගට භාවිතයට!
✅ Genuine Singer Product – Singer වෙතින් 100% විශ්වාසනීය වගකීම සහ සේවාව!
✅ Sleek & Stylish Design – අතට පහසු, අලුත්ම Premium Look එක!
✅ Clear Camera Performance – සුපිරි ෆොටෝස් ගන්න!
දැන්ම ඔබේ HONOR X5c Plus දුරකථනය වෙන් කරවා ගන්න! 📲✨
🔰පැමිනීමට පෙර ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගනීමෙන් ඔබට වඩාත් පහසුවෙන් සේවාව ලබා ගනීමට හැකිවේ....
🔰සාධාරණ මිල ගණන් යටතේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අපව අමතන්න...
▪ඔයාට Cash විතරක් නෙමෙයි. KOKO ,CREDIT CARD හරහාත් අපෙන් iPhone මිලදී ගන්න පුළුවන්
🏢 Smart Choice - Your best choice
🔰Wadduwa | Molligoda | Wadiyamankada
📍 Location: Wadduwa
#HONOR #HONORX5cPlus #SingerSriLanka #GenuineProduct #NewArrival #SmartphonesSL #TechLK





