⭕Honor x5c plus
⭕Used by ( 4 month )
⭕Ram - 4GB
⭕Storage - 128 GB
⭕Camara - 50mp
⭕Batry - 5260mAh
📌පෝන් එක හොදටම හොදයි💯 ..ගෙනල්ල තාම මාස 4 යි වෙන්නෙ ....temped glass එකේ ඉරක්වත් ගිහින් නෑ...Finger print, Face lock දෙකම තියෙනව...තව back covers දෙකක් තියෙනව ..පෝන් එකේ charje එක තියෙනව...box එකත් තියෙනව ...ඔක්කොම original parts තියෙන්නෙ ...good condition 💯