✨️12GB Ram
✨️512GB Rom
✨️200MP, 50MP, 50MP back camera setup
✨️50MP selfie camera
මාස 6යි පාවිච්චි කලේ.
කිසිම අව්ලක් නෑ. ෆුල් සෙට් බොක්ස් තියනව.
ඔක්කොම ඔරිජිනල්.
ගන්න කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දෙන්න
පොඩි ගානක් අඩු කරල දෙන්න පුලුවන්.
⓪⑦⑧⑦⓪①⑤⑧①④