🔥 Honor 90 Lite 5G 🔥
📱 Storage: 256GB
⚡ RAM: 8GB + 5GB Virtual RAM (Total 13GB)
📸 Camera: 100MP
🤖 Android 15
🔐 Fingerprint Sensor - 100% Working
🔋 Battery Backup: දින 2කට වඩා භාවිතා කළ හැක (සාමාන්‍ය භාවිතයේදී)
✅ Display සහ Touch 100% හොඳින් වැඩ කරයි
✅ කිසිදු Software හෝ Hardware Error එකක් නැත
✅ Hard User කෙනෙකුටත් ගැලපෙන Phone එකක්
📌 Screen එකේ පොඩි Crack එකක් තිබෙනවා. නමුත් Display සහ Touch කිසිදු ගැටලුවකින් තොරව 100% වැඩ කරයි. (photos wala penna tiyenawa balanna)
Charger, USB Cable සහ Back Cover සමඟ ලබා දේ.
💯 හොඳට වැඩ ගන්න පුළුවන්, දෛනික භාවිතයට ඉතා සුදුසු Phone එකක්.